අලිබාබා – ජැක් මා
චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය
ඩන්කන් ක්ලාක්
Alibaba
The House That Jack Ma Built
Duncan Clark
ඔබ කියවිය යුතු ම පොතකි.
චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම් ස්වාභාවික ව්‍යසන ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ.නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමණාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නුතනවාදී උදාහරණය අලිබාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ.
80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණය පලැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජයගත්තේ කෙසේ ද?
ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද?
” අලිබාබා – ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.
Age Group : 13 -99 Years
No. of Pages : 304
ISBN : 978-955-33-1144-3
Language : Sinhala
Reviews
There are no reviews yet.