රොබින් ෂර්මාගේ පොත් ලොව පුරා ජනයාට උසස් දිවිපෙවෙතක් ගත කිරීමට මහත් උපකාරයක් වේ (පාවුලෝ කොයියෝ)
මුල් කෘතිය පිටපත් මිලියන 6කට වැඩි අලෙවි වාර්තා තබා ඇත
සෑම දෙමව්පියෙකුම මෙය පොත තම දරුවන්ට දිය යුතුයි.
මේ කියවන ඔබ හැමදෙනාම එහි ඇති කරුණු ඔබේ ජීවිතවලටත් අඩු වැඩි වශයෙන් එකතු කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු වන නිසායි. රොබින් ෂර්මාගේ මේ පොතේ අරුමයත්, රහසත්, අභිරහසත් එයයි. කියවන්න. කියවා බලා ඔබත් වෙනස් වී ලෝකය දෙස වඩාත් සුබවාදීව, යහපත් සිතින් බලන්න.
“ජීවිතයේ ඛේදවාචකය යනු මරණය නොවේ. සැබෑ ඛේදවාචකය නම් අප ජීවත්
වෙමින් සිටියදීම අප අභ්‍යන්තරයේ ඇති දේවලට මිය යාමට ඉඩ දී සිටීමය.”
(නෝර්මන් කසින්ස්)
Age Group : 13 -99 Years
No. of Pages : 312
ISBN : 978-955-33-0919-8
Author: Upali Ratnayake
Language : Sinhala
Reviews
There are no reviews yet.