රුසියානු ජාතික නිකොලායි නිකොලොවිච් නොසොව් යනු ළමා සාහිත්‍යයෙහි නොමැකෙන සටහන් තැබු ලේඛකයෙකි.
සිනහව මඟ හැරගෙන කියැවිය හැකි කතාන්දර මෙතුමා ගියා නැති තරම්ය. ඒ සමඟ එවකට සමාජයේ දරුවන් අතර තිබුණු එකමුතු බව, උනන්දුව, කැපවීම සහ මානුෂීය බව මේ කතාන්දරවල දවටා ඇත. ඒවා ලොකු කුඩා දරුවන් කාට වුව ද එක සේ කියවා රසවිඳිය හැක.
අද දරුවා ගත කරන තාක්ෂණික ලොවක් සිහිනෙනුදු දැක නොසිටි එවකට දරුවා ගත කර තිබෙන ඒ සුන්දර ලෝකය එක් නිමේෂයකින් මැවී අද දරුවන් උදෙසා දිග හැරෙන්නේ නම් කෙතරම් අපුරු ද?
මෙම පොත කුඩා දරුවන්ට පමණක් නොවේ දෙමාපියන්ට ද එකසේ කියවා රසවිඳිය හැකි කතාන්දර පෙළකින් සමන්විත පොතකි.
Age Group : 13 -99 Years
No. of Pages : 256
ISBN : 978-955-33-0906-8
Language : Sinhala
Reviews
There are no reviews yet.