Boxcar Children
ඇල්ඩන් චිල්ඩ්රන් පිළිබඳ තනි කථාවක් ලෙස ආරම්භ වූ එය පරම්පරා ගණනාවක් තිස්සේ පාඨකයන් සතුටු කර ඇති අතර ලොව පුරා පොත් මිලියන 80 කට වඩා අලෙවි වී ඇත.සදාකාලික වික්රමාන්විතයන් අභිරහස සහ සැක සහිත මාලාව දරුවන්ට ඉගෙනීමට ප්රශ්න කිරීමට පරිකල්පනය කිරීමට සහ වර්ධනය වීමට අඛණ්ඩව පොළඹවයි
“ඇත්තටම අපිට කිසිම දෙයක් දැනගන්න ලැබුණෙ නැති වුණත්? මාත් එහෙම හිතනවා. ඇත්තටම ඒකම තමයි මං ඕගොල්ලන්ව මෙච්චර දුරක් එක්කගෙන ආවෙත්. මාත් හිතුවා කොහොම වුණත් මේ ගමනින් ඕගොල්ලො ලොකු විනෝදයක් ලබයි කියලා.” “ඉතිං ඔයා තවත් කනගාටු වෙන්න එපා ජෝ” හෙන්රිත් කිවුවා. “කොහොමටත් මේ කඳවුරු බැඳිල්ල තමයි අපි මේ ලෝකෙ වැඩියෙන්ම ආසා කරන දේ. ඒක ඇත්තටම අපිට අපේ ‘පෙට්ටි ගෙදර’ හිටපු කාලෙයි ගිය අවුරුද්දෙ ගිම්හාන කාලෙ ‘පුදුමාකාර දූපතේ’ ගතකරපු නිවාඩුවයි මතක් කරනවා. ඒත් ඉතිං අපි තව ටිකක් දිගටම මොකක් හරි හෝඩුවාවක් සෙව්වට ඔයා මුකුත් හිතන්නෑනෙ නේද?”
Age Group: 07 -99 Years
No. of Pages:176
ISBN : 978-955-33-1098-9
Language : Sinhala
Reviews
There are no reviews yet.