“ජීවිතයේ සතුට ඇත්තේ ඔබ අසලමය එය ඔබේ හදවතේ නිදා සිටීන සතුට අවදි කොට ඔබේ හෙට දවස ඒකාලෝක කරන ආශිර්වාදයක් කොට එයට පණ දිය හැක්කේද ඔබටමය “(ලෝ ප්‍රකට ඇමරිකානු ජාතික ලේඛක නෝමන් වින්සන්ට් පීල්ය)
පළමුව ඔබ ඔබට දැඩිව ආදරය කරන්නට පුරුදු පුහුණූ වන්න. එවිට මුළු ලොවටම ආදරය සෙනෙහස දක්වන්නට ශක්තිය ඔබේ හදවත කරා සම්ප්‍රේෂණය වනු ඇත.
ඔබේ සිතිවිලි වෙනස් කරගන්න. එමගින් ඔබේ මුළු ජීවිතයම වෙනස් කරගන්න.දිනන්නේ කෙසේද ?එසේ නම් අප පළමුවෙන් දිනිය යුත්තේ හදවතිනි.
හදවත දිනාගන්නේ කෙසේද? පියවරෙන් පියවර ඔබට මඟ පෙන්වා දී ඇත
Age Group: 13 -99 Years
No. of Pages: 96
ISBN : 978-955-33-0469-8
Language: Sinhala
Reviews
There are no reviews yet.