🔰සියලු දුක් කරදර මෙතැනින් අවසන් යැයි එම සිනහවේ ලියැවී තිබුණි එහෙත් එය එසේම වේ යැයි කාට කිව හැකිද ජීවිතය යනු හතර මායිම් සලකුණු කර වටේට කම්බි ගසා නැති හිස් බිම් කඩකි ඊට කොයි වෙලාවේ සොර සතුරන් දුක් කරදර ප්රශ්න ඇතුළුවේ දැයි කිව නොහැක🔰
වර්තමානයේ කාන්තාවට මුහුණ දීමට සිදුවන අභියෝගවලට ඉවසීමෙන් හා බුද්ධිමත්ව එම අභියෝගයන්ට මුහුණ දීමෙන් ජයග්රහණය ලබා ගත හැකි බව මනාව සංයමයෙන් මෙම කෘතියෙන් ඉදිරිපත් කර ඇත
,ඇයි මොකට ද ඒ මිනිහව හොයල මාව කසාද බන්දලා දෙන්න දරෑ දැන් ද අම්මලාට මතක් වුණේ මහ ලොකුවට වංසෙ කබල් ගාන්න ගිහින් වෙච්ච දේ මදැයි ලොකුම අපරාදෙ සිද්ධ වුණේ මටනෙ මම ඉවසගෙන ඉන්නම් අම්මලගෙ මනස්ගාත නිසා තාත්තෙක් නැති දරු පැටියෙක් එක්ක මම මේ ලෝකෙ තනි වුණා, යැයි කේන්තියෙන් කෑ ගැසු මල්තාන්ති කදුළු පිටින් ම තම දරුවා හදවතට තුරුළු කර ගත්තා ය
Age Group: 13 -99 Years
No. of Pages: 144
ISBN : 978-624-6451-13-4
Language: Sinhala
Reviews
There are no reviews yet.