ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා මුහුදුබඩ දූපතකට යන ස්කොට් හා ජැක් කාටර් දෙසොහොයුරන්ට එහිදී එමිලි වයිල්ඩ් නම් මිතුරියක හමුවේ ඇය හා ඇගේ සුරතල් බල්ලා වන ඩ්රීෆ්ට් සමගින් දූපත පුරා සැරිසැරීමට ඔවුනට අවස්ථාව උදාවේ ඒ අතර දූපතේ එක් පැත්තක මුහුදට මුහුණලා පිහිටි අද්භූත හඬක් නංවන ගුහා පෙළක් ගැන ඔවුනට උනන්දුවක් ඇතිවේ එහිදී ඔවුනට අපූරු උමං මඟක් හා වටිනා කෞතුක වස්තුවක් සොයා ගැනීමට අවස්ථාව උදාවේ
Age Group : 13 -99 Years
No. of Pages : 160
ISBN : 978-624-6451-68-4
Author :Manel Jayanthi Gunasekara
Language : Sinhala
Reviews
There are no reviews yet.