රහස් පරීක්ෂක කතා ප්රිය කරන යොවුන් පාඨකයන්ට.
“කොහොමද ඔයාගෙ උකුසු කුමරිය. එයාව ගත්තෙ නැද්ද?”
ෆ්රෑන්ක් හා ජෝ දෙදෙනාගේම මුව එක්වරම ඇරුණේය. මේ කලබල අස්සේ ඔවුන්ට තම ආදරණීය කුරුල්ලා ද අමතක විය. ඔවුහු වහා ඉහළ මාලයට නැංගේ උකුස්සා ජීවත් වන්නේ ද යන සැකයෙනි. කාමරයේ දොර තිබුණේ අඩවන් කොටය. ඔවුහු දෙදෙනාම එකවර කාමරයේ දොර හැර බැලූහ. උකුස්සාගේ කූඩූව කාමරයේ පසෙක තිබේ. එහෙත් උකුස්සා නැත. ඌ අතුරුදහන්ය.’
The Mystery of The Spiral Bridge – Hardy Boys
Age Group : 13 – 99 Years
No. of Pages : 176
Translated by Daya D. Fonseka
ISBN : 978-624-5941-95-7
Language : Sinhala
Reviews
There are no reviews yet.