“Akimbo and the Baboons” නම් මෙම කෘතිය ප්රබන්ධ වන්නේ අප්රිකානු වනාන්තරයක් අසල ජීවත්වන අකිම්බෝ අත්විඳි තවත් එක් අපූරු අත්දැකීමක් වන්නේ, ටොමී සහ බෙන් නැමැති බැබුන් වානරයන් හමුවීමයි.
අවසානයේ බැබුන් කැලෑවේ අතරමං වූ අකිම්බෝට පිහිට වුණාද ?
අප්රිකානු වනාන්තරයක සිදු වු සතුට දනවන සැරිසර අත්දැකීමක් කියවමු
Age Group: 13 -99 Years
No. of Pages: 72
ISBN : 978-624-6451-99-8
Language: Sinhala
Author – Edna MAlkanthi
Reviews
There are no reviews yet.