“මනුෂ්‍යයාට එරෙහිව සිදු කෙරෙන දරුණුම අපරාධයක්වේ නම් ඒ යුද්ධයයි.”-වී.අයි.ලෙනින්
“දර පැලීම මේස පිහියකින් කළ නොහැකිය. එමෙන්ම නිසි අවස්ථාවේදී ඉක්මන් වුණොත් සිය ජීවිතය ගලවා ගැනීමට හිවලකුට වුණත් පුළුවන. එහෙත්, මාරාන්තික තුවාල ලබා ඇති අවස්ථාවක, දඩයක්කරුවාගේ ඇඟිල්ල තවදුරටත් ක් රියාකාරීව
පවතින මොහොතක කොටියකු වුණත් දඩයක්කරු දෙසටම ඇදෙමින් ගොරවනා අන්තිම ගෙරවිල්ල ඌට කිසිවක් ලබා නොදෙනු ඇත.”
“අපේ තත්ත්වය තමන්ගේ නිවස සියතින්ම ගිනි තබාගත් මිනිසකුගේ තත්ත්වයට සමානයි. බොහෝ අභිලාෂයන්, සැලසුම් සපුරා ගැනීමට පෙර ඔහුට සිය හිසට ඉහළින් වහලක් අවශ් යයි.
හදිසි අවශ්‍යතාවක් වශයෙන් වැස්සෙන් ආරක්ෂා වීමට කූඩාරමක්
තනා ගැනීමට මේ වන විට අප සමත් වී තිබෙනවා. එහෙත්, එය හිමපතනයකට නම් ඔරොත්තු දෙන්නෙ නෑ. අවාසනාවකට
මෙන් හිම ඇද වැටෙමින් තිබෙනවා. ජර්මනිය අද පවතින්නේ වචනයේ සැබෑ අරුතින්ම ජාතික මට්ටමේ ව්‍යසනයක් තුළයි.ආර්ථික විනාශයකයි.”
Adolf Hitler
Age Group : 13 -99 Years
No. of Pages : 176
ISBN : 978-955-33-0378-3
Language : Sinhala
Reviews
There are no reviews yet.