“උඹට මගේ වෙදකොමේ අයිතිය දෙනවනම් මම මිනී පෙට්ටි සාප්පුවකුත් දාලම දෙන්නම්. තෝ තව මොනවයි අයිතිය හොයන්නද අර බෝසත් ගති ඇති මනුස්සයගෙ දේපොළ තුට්ටු දෙකට උකස් තියල මේ කෙලීව රවටල තෝ පොත්ත රතු උඩැක්කියක් හොයාගත්ත නෙව. තෝ හිතුවෙ ඒ සිතූ පැතූ සම්පත් දෙන සුරබි දෙනක් කියලද…? තෝ කුණුකරවලම තමයි රසයි කියල කන්නෙ. මට තොට දෙන්න තව දේපොලක් නැහැ. දැන් පලයං ගිහිං උඹ මෙහාට එවාපු තෙඋඩිච්චිට කියාපං මම තෝ මස් කඩේට විකුණල හම ඉල්ලාගන ඇවිත් රබානක් හදල ගහල නැටුවය කියල, ප්රීතිය වැඩිකොමට…” බැනගෙන බැනගෙන ගිහිං හතිදාන්න පටන් ගත්ත තැපැල් නෝන.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 264
ISBN No: 978-955-33-1129-0
Author : Darshana Shammi
Language : Sinhala
Reviews
There are no reviews yet.