ඔබ ජීවිතයේ වරක් කියවිය යුතුම පොතකි
දරිද්‍රතා පිරි දකුණු අප්‍රිකාවේ දුප්පත් පරිසරයක හා පවුලක උපන් නෙල්සන් මැන්ඩෙලා සතු එකම වස්තුව වූයේ ඔහු උපතෙන් ගෙන ආ පෙළපත් නාමයයි. ඔහු දකුණු අප්‍රිකාවේ වර්ණභේදය නැත්තටම නැතිකර දමා, ඒකීය රාජ්‍යයක් හා ජාතිකත්වයක් අප්‍රිකානුවන්ට ලබාදීමට සමත් වූයේය.
මෙතරම් දුර හා දුෂ්කර ගමනක් නොසැලී ගමන් කරන්නට නෙල්සන් මැන්ඩෙලාට බලපෑවේ කුමන පසුබිමක් ද, ඔහු තුළ වූ කුමන චරිත හා ගති ලක්ෂණ ද යන්න පිළිබඳවත්,
නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව කියන අතරම, ඔහුගේ දැක්ම, දර්ශනය හා ප්‍රායෝගිකව හා නෛයිතිකව දකුණු අප්‍රිකානු දේශපාලනයේ ඔහු ඇති කළ පෙරළිය පිළිබඳවත්, නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය මෙම කෘතිය මගින් ඉදිරිපත් කර ඇත
Age Group : 13 -99 Years
No. of Pages : 224
ISBN : 978-955-676-901-2
Language : Sinhala
Reviews
There are no reviews yet.