ජීවිතයේ දුර දිග නොබලා ගනු ලබන තීරණයන් නිසා ජීවිත කාලයම විදවන්නට ලැබීම නම් කෙතරම් අනුවේදනීයද?
සමාජ මාධ්‍යයන් සමඟ බැඳි දුරකතනයට යොමු වීමත් සමඟ සදාචාරාත්මක පරිහානිය, පවුල් සබඳතා හැඟීම්වලට මුලා වී ඛේදනීය තීරණ ගැනීමට, තම ආත්මාර්ථකාමී හැඟීම් නිසා අවසානයේ ඇයට විඳින්නට වන අමිහිරි අත්දැකීම් මෙන්ම තම අහිංසක පවුල් සබඳතාවය ද අහිංසක දරු සිඟිත්තියගේ ඉරණම කෙබඳු වේද?
සිතන්නට දහස්වරක්, එක් තීරණයකින්, මුළු ජීවිත කාලයම වැරදි නොකර නිර්දෝශී පුද්ගලයන් දඬුවම් විඳින්නේනම් කෙතරම් ශෝචනීය ඉරණමක් අත්වේද?
Age Group : 18 – 99 Years
Model : Novels
No. of Pages : 72
ISBN No: 978-624-6586-51-5
Author : Rashika Sanjiwani Kariyawasam
Language : Sinhala
Reviews
There are no reviews yet.