උසස් අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රීඩා හා කුසලතා සංවර්ධන අංශය මෙහෙය වු අන්තර් විශ්වවිද්‍යාලයීය සහ උසස් අධ්‍යාපන ආයතනීය නිර්මාණ කුසලතා ඇගයීමේ සම්මාන උළෙල,
කවීතා 2012 නවකතා අත්පිටපත් තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත් කෘතිය
The Inter-University and Higher Education Institution Design Talent Evaluation Awards Ceremony led by the Sports and Talent Development Division of the Ministry of Higher Education
Kavita 2012 Novel Manuscript Competition First Place Winner.
“හඳ යාන්තමට අහසට මෝදු වෙලා තිබුණෙ හරියට අනවසරයෙන් ඇතුළු වුණා වගේ. පොල් ගස්වල හෙවණැලි මිදුල පුරා හොල්මන් කරද්දී ඇඟට සීතලක් දැනුණා. හෙට දවස ගොඩනඟා ගන්න හැටි ගැනයි දේහා කල්පනා කළේ. උදේ ඉඳලා කල්පනා කළත් හොඳයි කියලා හිතෙන අදහසක් නං ඔළුවට ආවෙම නෑ.”
“අද රෑ එළිවෙන කල් ඉවසගෙන ඉන්න දේහාට අමාරුයි. දැන්ම ලෑස්ති වෙලා ගෙදර යන්න තරම්ම ඇගේ හිත කලබලයි.
“දෙයියනේ… මගෙ නංගි …” නංගි ගැන හිතේ තිබුණු ඊර්ෂ්‍යාව, තරහව කොච්චර වුණත් නංගි සදහටම නැතිවුණා කියලා දැනෙද්දි නම් දේහාට දුක දරාගන්න බැරිවුණා. දැන් ඉතින් නංගිගේ දරු පැටියට මොනවා වෙයිද? අම්මා නැතුව ඒ දරුවා කොහොම ජීවත් වෙන්නද? රෑ තිස්සෙ බඩගින්න දරාගන්න බැරුව අඬයි. එතකොට අම්මා? දරු පැටියා තුරුලු කරන් අම්මා ඊට වඩා කදුළු බේරයි. දෙයියනේ මගෙ නංගී. අනේ මට සමාවෙයන් මේඝනා…
Age Group: 15 -99 Years
No. of Pages: 144
Author :Yanusha Lakmali
Language: Sinhala
Reviews
There are no reviews yet.