“නාමලී…. අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයයි. ඒ කෙටි කාලය තුළ තමයි මිනිස්සු හැමදේම කරන්නේ. අපේ නංගි සෙව්වන්දි මළා. ඒත් පුංචි චමෝදි ලෙස මේ භවයෙන් ඇවිත්. ඔයාගේ අක්කා සඳවති මළා. පුනරුත්පත්තිය හෙලි කරන්න හැමෝටම බැහැ. කවුද දන්නේ මේ ඇවිත් ඉන්නේ මැරුණ සඳවතීද කියලා, මගේ නංගිගෙයි ඔයාගේ අක්කගෙයි විරංගගෙයි මරණවලට වග කියන්න ඕනේ. මේ දරුවගේ අම්මයි තාත්තයි. ඒ අයට නිසි දඬුවම් ලැබුණා. ඒත් මේ දරුවා තනි වුණා. මිනීමරුවන් දෙන්නෙක්ගේ දරුවෙක් කියලා මේ දරුවා කොහේ යන්නද ? මේ දරුවාගේ අනාගතේ කුමක්ද?
Age Group: 13 -99 Years
No. of Pages: 304
ISBN : 978-955-676-453-6
Author :D.M.ANURA DESANAYAKE
Language: Sinhala
Reviews
There are no reviews yet.