මෙම කතා මාලාවේ යොවුන් සහෝදරයන් වන ෆ්රෑන්ක් සහ ජෝ හාඩි නිවාඩු නිකේතනය තුළ සිදු වූ මංකොල්ලකෑම් සහ විනාශකාරී ක්රියා පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර බලාපොරොත්තු නොවු ආකාරයට ඔවුන්වද මැර කල්ලියට හසු විය. දිවි ගලවා ගනිමින් පලා යාමට සැලසුම් කළ යුතුය. ඔවුන්ගේ සැලසුම කුමක් විය හැකිද?
චෙට්ගේ සහෝදරිය වන ඉයෝලා නිවාඩු නිකේතනයේ මිතුරෙකු බැලීමට යමින් සිටියදී පැහැරගෙන ගොස් ඇත. ඇයව බේරාගැනීමට හැකිවේවිද?
පැහැරගෙන යන විට අපරාධ පිටුපස සිටින මැර කල්ලියට එරෙහිව ඔවුන්ට නැගි සිටිය හැකි වේද?
“එයා වතුර යටට ගියා.” ඉයෝලා යළිත් කෑ ගැසුවේ ෆ්රෑන්ක් දිය යට නොපෙනී ගිය බැවිනි. ඉවුරටම ගිය ජෝ වරාය පිරික්සා බැලීය. වින්සන් වොල්රත් මුහුදු බොක්කෙන් ඉවතට පිහිනනු ඔහු දුටුවේ එවිටමය.
එහෙත් ෆ්රෑන්ක් කොහිද? වෝල්රත් ඔහුට පහරදී දිය යටට දැමුවාද?
ෆ්රෑන්ක් යළි දිය මතුපිටට නො ආ කළ ජෝගේ බිය වැඩිවන්නට විය.
Age Group : 13 – 99 Years
No. of Pages : 152
ISBN : 978-624-6451-77-6
Language : Sinhala
Reviews
There are no reviews yet.