“වානේ පන්නරය ලබන්නේ ගිනි රත් කොට වහාම දැඩි සීතට හසු කිරීමෙනි.”
“ජීවත්වීම සනාථ කිරීම සඳහා අවශ්‍ය හරයකින් ජීවිතය පුරවාලීම අරමුණු කරගත් සැලැස්මක් මා ළඟ ඇත. එම සැලැස්ම ඉතා අමාරු ය. ඉතා අසීරු ය. එය ක්‍රියාවට යෙදවීමට හැකි වූවොත් අප පසු ව ඒ ගැන කතා කර ගනිමු…. දැන් මා ඇඳට සීමා වී ඔත්පල වී සිටිය ද මා රෝගියකු යැයි ඉන් අදහස් නො කෙරේ. එය ප්රලාපයකි, බොරුවකි. මම නිරෝගී තරුණයෙක්මි. මගේ දෙපා පණ නැති වී ඇතැයි කිරීමත් දෙනෙත් අන්ධ වී ඇතැයි කීමත් සම්පූර්ණයෙන් ම වැරදි වැටහීමකි.”
වානේ පන්නරය ලබන්නේ ගින්නෙනි විපතේදී වානේ වලට වඩා ශක්තිමත් කිරීමටත් මිත්‍රත්වයේදී සුහද කිරීමටත් හැකි වන සේ මිනිස් චරිතය පන්නරය ලැබිය යුත්තේ කෙසේද වානේ පන්නරය ලැබු හැටි නවකතාව එම පැනයට පිළිතුරු සපයයි
Age Group: 13 -99 Years
No. of Pages: 592
ISBN :978-955-6765-06-9
Language : Sinhala
Reviews
There are no reviews yet.