“සඳ මුදුන් වී ඇති අතර එය මැදියම් රැය බව දැනිණි. අවට හැම දෙයක්ම නිසලය. පොකුණේ සිය සීතල සුළං හමන්නට විය. පොකුණට ඉහලින් වසන ලද ජනේල දොර සහිත පැරණි ගෙය දුක්මුසු බවක් මවා පෑවේය. වල් හබරල සහ පෙඳ පාසි එහි දොරවලත්, කවුළුවලත් තිබීම විසින් එය ජන ශූන්‍ය ජරාපත් ගෙයක් බව පෙනිණි. නිඳා ගනිද්දී හැකිළී තිබුණු අත ලෙව්කෝ දිග හැරියේ, එහි ඇඟිලිවලින් ලියවිල්ලක් ගෙන තිබීම නිසා කෑ ගසමින් මවිතයට පත් වෙමිනි.” අනේ , මම අකුරු කියවීමට දැන සිටියා නම්” හේ සිතුවේය. ඔහු එම ලියවිල්ල හැම පැත්තටම හරව හරවා බලන්නට වී. මේ මොහොතේදී ඔහු පිටුපසින් හඬ ඇසිණි.”
Age Group : 13 -99 Years
Model : Translation
No. of Pages : 184
ISBN : 978-624-5941-89-6
Author : Dedigama V Rodrigo
Language : Sinhala
Reviews
There are no reviews yet.