“මේ බලන්න දුවේ, අපේ හිතේ ඔයා ගැන ලොකු ලොකු බලාපොරොත්තු නෑ. හොඳ පිළිබඳ බලාපොරොත්තුවක් විතරයි තියෙන්නෙ? විභාගෙ කියන්නේ මුළු ජීවිතේම නෙමේනෙ. විභාගෙ පාස් වෙච්ච හැමෝම ජීවිතේ දිනපු අය නෙමේ. ඒ වගේම තමයි
ජීවිතේ දිනපු අය හැමෝම ලොකු විභාග පාස් කරපු අයත් නෙමේ.විභාගයක් ෆේල් වුණොත් තව ඕනතරම් ඔප්ෂන් අපිට තියෙනවා. ඔයා විභාගෙ යන්තම්වත් ගොඩ දාගන්න බැරි මට්ටමේ දුර්වල ළමයෙක් නෙමේනෙ. ඉතින් මොකටද බය වෙන්නේ?”
Age Group: 15 -60 Years
No. of Pages: 96
Author :Yanusha Lakmali
Language: Sinhala
Reviews
There are no reviews yet.