“මළ මිනියකට පන දෙන්න තමුසෙට පුලුවන් එහෙම නේද?
“මොකක්ද තමුසෙගෙ නම?”
“කමල් වනිගසේකර” ඔහු මහත් ආයාසයෙන් කීවේය. සත්‍ය වශයෙන්ම මෙම පුද්ගලයා නිසා තවත් අසරණ පුද්ගලයෙකු බන්ධනාගාරයේ අවුරුදු පහක් තිස්සේ හිරබත් කමින් දුක් විඳින බව දැනගන්නා විට ඉන්ස්පෙක්ටර් මොහු ගැන ඇති වුයේ දැඩි කේන්තියකි. දැඩි පිළිකුලකි.
තමා කළ අපරාධයෙන් බේරීමට අහිංසකයකු නීතියේ රැහැනට කොටු කර දුන්නද සදාතන ධර්මයේ සත්‍යතාව ලොවට කියාපාන්නාක් මෙන් අතිදක්ෂ රහස් පරීක්ෂකයකු මෙම අහිංසකයා වෙනුවෙන් අපරාධකරු ලුහුබැඳ යාමට තීරණය කරයි එහෙත් එය ඔහුට කළ හැකි වේද
Age Group: 13 -99 Years
No. of Pages: 168
ISBN : 978-955-676-129-0
Author :D.M.ANURA DESANAYAKE
Language: Sinhala
Reviews
There are no reviews yet.