මෑත අතීතයේ ශ්‍රී ලංකාවේ ඇති වූ සිවිල් යුද්ධය හා භීෂණය නිසාම අවතැන් වූ ලියැවුණු අපූරු ප්රබන්ධයකි
ආචාර්ය සුමේධ ජයසේනගේ උරුම නැති අරුම නවකතාව ලාංකේය ඉතිහාසයේ සන්ධිස්ථානයක් හෝ හැරවුම් ලක්ෂයක් විග්රහ කරන අතරම දෙමළ සිංහල අරගල හා ජාතිවාද බෙදුම් ගැටුම් විග්රහ කරන්නේ දමිළ තරුණියගේ ජීවිතය කේන්ද්‍ර කරගෙනයි
උරුම නැති අරුම කතාව ගෙති ඇත්තේ සිවිල් යුද්ධය සමයේ එල්ටීටීඊය තුළ බිහිවූ උමා නම් වූ මනඃකල්පිත මරාගෙන මැරෙන බෝම්බකාරියක් පදනම් කරගෙනයි. උමාගේ වෘත්තාන්තය සිවිල් යුද සමය තුළත් පශ්දාත් යුද සමය තුළත් සරයි ශ්‍රී ලංකාව ගැනත් එහි පැවැති සිංහල දෙමළ සංස්කෘතින් ගැනත් විශේෂයෙන්ම සිවිල් යුද්ධය ගැනත් උමා තොරතුරු ගෙන එයි.
Age Group : 13 – 99 Years
No. of Pages : 384
ISBN : 978-624-5941-49-0
Author :Dr. Sumedha Jayasena
Language : Sinhala
Reviews
There are no reviews yet.