එක හුස්මට කියවන්න පුලුවන් සංවේදී පොතක්
දුගී ගැමි දරුවෙකුගේ කතාවක්
වර්ෂ 1930 දී ජපන් අධිරාජ්‍යයේ කුරිරු අන්තනෝමතික පාලනයට චිනයේ විශාල භූමි ප්‍රමාණයක් ගොදුරු විය. එහි ජීවත් වූ ගැමියන්ට රූකඩ නිලධාරීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන ඉවසා දරාගත නොහැකි විණි. එම ඛේදවාචකය දුගී ගැමි දරුවකු වූ කාඕ යූ පාඕ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපෑ ආකාරය හද සසැලෙන අයුරින් මෙම කතාවට ගෙතී ඇත. අන්ත කුරිරු පීඩනය යනු විප්ලවයේ ගිනිපුපුරු දල්වන අයෝමය ශක්තියක් බව පාඨකයින්ට අවබෝධ කරදීම මෙම කතාවේ ඇති උදාර අරමුණ වේ.
Age Group: 13 – 99 Years
No. of Pages: 296
Author : Ajith Kalyana Amarasekara
ISBN : 978-624-6451-39-4
Language: Sinhala
Reviews
There are no reviews yet.