කළුතර දිස්ත්රික් ලේඛක සංවිධානය මගින් පවත්වන ලද අත් පිටපත් තරගයේ විශිෂ්ටතම වෙනත් විෂයයීය කෘතියට හිමි පන්හිඳක අසිරිය සම්මානය දිනූ කෘතිය – 2023
“අනේ ආත්තේ මට මේ පාර වැරදුණා නෙව. බඩගින්න ඉවසන්න බෑ. තියෙනව නම් බත් ඩිංගිත්තක් ගනිංකෝ” කියලා මෙයැයි ආත්තාට කිව්වා. “අනේ පුතේ බත් වියන්න හැටියක් නෑ. හාල් ඇටයක් ගේ හරියේ නෑ. ඩිංගිත්තක් ඉඳිං මේ හුණුසාල් ටික තම්බලා දෙනකං කියලා ආත්තා කිව්වා. ඒ ගමන කුමාරයත් ආත්තා හුණුසාල් බත් වියනකං කුස්සිය මුල්ලෙං වාඩි වුණා.
Age Group : 13 – 99 Years
No. of Pages : 56
ISBN : 978-624-6586-16-4
Language : Sinhala
Reviews
There are no reviews yet.