‘උදෑසන වන විට කළුවර තුනී වෙමින් හිරු රැස් තීරු හිමපතනය හරහා පොළොවට එල්ල වුණේය. වටපිටාව හිමෙන් වැසී ඇත්තේ කපු පුළුන් වර්ෂාවක් බිමට පතිත නොවී අවට අහසෙහි රැඳී සිටින්නාක් මෙන් යැයි උපතින් රොවනීස් මිනිසකු වූ මගියෙක් කීය. මන්දාලෝකය ලොකු අඳුරු වලාකුළු අතරින් පෙරී ආවේය. එයින් තැනිතලා බිමෙහි තැන්පත් වී තිබෙන සුදු පැහැති හිම දිලිසුණේය.’
Age Group: 13 -99 Years
No. of Pages: 80
ISBN : 978-624-6451-36-3
Language: Sinhala
Reviews
There are no reviews yet.