“එය අඳුරු අහසක දීප්තිමත් තාරකාවක් විය. දස දහස් ගණනකට විප්ලවීය
මං පෙත පෙන්වු මං සලකුණක් ද විය.” -(මහාචාර්ය ලෙස්බැන්)
එඩ්ගාර් ස්නෝ ඇමරිකන් ජාතික පුවත්පත් කලාවේදීයෙකි. චීනයේ වයඹ දිග කලාපයේ හටගත් මහා සාගතය, ඒ මහා මනුෂ්‍ය ඛේදවාචකය ලෝකයට ලියා දක්වන්නට මේ ප්රවෘත්ති පත්‍ර කලාවේදියා එකී කාලයේ දී කටයුතු කළේ ය.
“මා ඕ සමස්ත දේශපාලන ක්රියාකිරීත්වය සහ ඔහුගේ සමාජ දේශපාලන කියවීම අපට පෙන්වා දෙන්නේ ස්ව අනන්‍යතාවක් සහිත දේශපාලන ජයග්‍රහණයක් වෙනුවෙන් ඔහු සිය විප්ලවීය ව්‍යාපාරය අනුවර්තනය කරගත් ආකාරය යි. මා ඕ ඇසුරු කළේ මාක්ස් ලෙනින්වාදය යි. එහෙත් අවසාන වශයෙන් ජයග්‍රණය කරවුයේ චීන කොමියුනිස්ට්වාදය යි. මේ කෘතියෙන් තහවුරු වන්නේ ඒ දේශපාලන යථාර්ථය යි.
Age Group : 13 -99 Years
No. of Pages : 240
ISBN : 978-955-33-0145-1
Language : Sinhala
Reviews
There are no reviews yet.