“මෙය වනාහි මානව වර්ගයා මූලාරම්භයෙහිදී කුඩා කණ්ඩායම් ලෙස ඒකරාශි වී ක්‍රිස්තු පූර්ව 1900 ක්‍රිස්තු වර්ෂ 2000 කාලාන්තරයෙහි ජාති, ආගම් ආදී වශයෙන් විවිධාංගිකරණය වී තදන්තරව පුළුල් සමාජ සංයුක්ත අයුරින් ස්ථාපනය වෙමින් දේශාන්තරව ලෝකය පුරා ව්‍යාප්ත වු මිනිස් ප්‍රජාවගේ වසර තුන්දහසක ජීවිත කථාවයි.
වසර සියයකට ඉහත ( The Adventure Of Man) නමින් එංගලන්තයේ මුද්‍රණය වූ මෙහි මුල් කෘතියෙහි කතුවර (F. Cross field Happold) ඒ මානව ඉතිහාසය පුරාවෘත්තය සංවේදනීය අයුරින් ඉදිරිපත් කරයි
රූප සටහන් සියයකින් සහ සිතියම් දහ හතරකින් කෘතියෙහි අන්තර්ගතය සජීවීකරණය වෙයි
Age Group : 18 – 99 Years
No. of Pages : 312
ISBN No: 978-624-6586-45-4
Author : Nissanka Perera
Language : Sinhala
Reviews
There are no reviews yet.