පාසල් අධ්‍යාපනය තුළ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන වයසේ පසු වු අභීත බුද්ධිමත් ශිෂයයන් පස් දෙනෙකුගේ කතාවකි. මුහුදු කොල්ලය පාසල් නිවාඩු කාලයේ දී ඔවුන්ගේ ක්‍රියා කලාපය හා සාගර තරණය නිසා නීති විරෝධි අපරාධකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත්, වහලුන් ලෙස සේවය කළ ධීවරයන් විශාල ප්‍රමාණයක් නිදහස් කර ගැනීමටත් හැකිවූයේ මහා සාගරය තුළය.
ත්‍රාසජනක සිදුවීම් කුතුහලය හා සාගර තරණයේදී ඇතිවන අත්දැකීම් පිළිබඳව ලියැවුණු මෙම මුහුදු මංකොල්ලය නව කතාව යුගයේ කාලීන කතාවකි.
Age Group: 13 -99 Years
No. of Pages: 128
ISBN : 978-955-676-968-5
Author : D.M. Anura Dissanayake
Language: Sinhala
Reviews
There are no reviews yet.