ඔබ කියවිය යුතුම පොතකි.
“වසරේ ඕස්ටේ්රලියානුවා” යන ගෞරවනීය රාජ්‍ය සම්මානය දිනාගැනීම ෆැසීගේ සුවිශේෂත්වයකි.
ෆැසීගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කොට සිව් වසරකට පසු ග්‍රන්ථයේ පිටපත් 2,50,000 ක් අලෙවි වී තිබේ. එහෙත් ඒ වන විට ග්‍රන්ථයේ කතුවරයා වන ෆැසී මෙලොවින් සමුගෙන හමාරය.
කිසිදා පාසල් නොගිය, කිසිදු විධිමත් අධ්‍යාපනයක් නොලද ඒ.බී. ෆැසී කියවීමට හා ලිවීමට උගත්තේ ස්වෝත්සාහයෙන්මය.පළමු වන ලෝක මහා යුද්ධයේදී ලත් මාරක තුවාලවලින් හෝ අධෛය්යමත් භාවයකට පත් නොවී අධෛය්යමත් භාවය හා අලසකම ජීවිතයෙන් මුළුමනින්ම බැහැර කළ අනභිභවනීය දිරියකින් හෙබි පුද්ගලයෙකු වශයෙන් හෙතෙම පිළිගනු ලැබුවේ එනිසයි. අතිශයින් අභාග්‍ය සම්පන්න ලෙස තම ජීවිත ගමන ආරම්භ කළ ෆැසීට අවසානයේ භාග්‍යමත් භාවය නමැති ජයටැඹ කරා ළඟාවීමට හැකිවීමේ රහස ඔහු තුළ පැවති මෙම අනභිභවනීය දිරියයි. එපමණක්ද නොව,හෙතෙම දිරියේ අසිරියෙන් ජයටැඹ කරා ළගා වන්නේ කෙසේද යන්න පිළිබඳව මුළුමහත් සමාජයටම දී ඇත්තේ අගනා මාර්ගෝපදේශකත්වයකි.
Age Group: 13 -99 Years
No. of Pages: 572
ISBN : 978-955-330-001-0
Author – Sinha Wickramasinghe
Language : Sinhala
Reviews
There are no reviews yet.