“අමාරු කාල සහ දුෂ්කර අවුරුදු තිබුණේය. එහෙත් සෝවියට් දේශය සියලු හැම දුෂ්කරතාවයක් ජයගෙන ඇත. සෝවියට් සංගමය හැමදාම වඩා ශක්තිමත්ව වඩා අලංකාරව වැඩෙයි. රටේ ඈතම කොනටම විදුලිය ගොස් තිබේ. හැම තැනම විදුලි බලාගාර, කර්මාන්තශාලා, යන්ත්රාගාර සමුහ සහ රාජ්‍ය ගොවිපොළවල් අලුත් නගර පාසල් සිනමා හල් සහ ප්‍රජා මධ්‍යස්ථාන තිබේ.
ලෙනින්ට ඒවා දැකීමට හැකිවිණි නම් එහෙත් ලෙනින් සමහර විට කියනු ඇත කිරීමට තව බොහෝ දේ ඇත. අපේ අරමුණ කොමියුනිස්ට්වාදයයි.
කොමියුනිස්ට්වාදය නැගී සිටින්නේ සාධාරණය සහ සත්‍යය වෙනුවෙනි. එය සෑම දෙනෙකුගේම යහපත සඳහා වු පොදු ශ්‍රමයයි. එය අලුත් දෑ සොයාගැනීමේ නියුක්ත, අභීත දිදුලන අත්හදා බැලීමකි. එය ප්රීතිජනක වුද පුදුමාකාර සහ කදිම වුද සියල්ලන්ම සඳහා වු අපේ සිහිනයයි.මෙවන් ජීවිතයකට ලෙනින් මඟ පෙන්වීය.
Age Group : 13 -99 Years
No. of Pages : 256
ISBN : 978-955-676-857-2
Language : Sinhala
Reviews
There are no reviews yet.