“එහෙම බැහැ! එහෙම බැහැ!! මනුෂ්‍යයෙක් නම් පොරොන්දුවක් වුණොත් ඒ පොරොන්දුව අකුරටම කොයි හැටි වෙතත් තමන්ගේ පුළුවන් ශක්තියෙන්වත් ඉෂ්ට කරන්න ඕනේ. එහෙ ධර්ම දේශනය ගැන ප්‍රචාරය කරලා පිංකම් ලෑස්ති කරලා ඉවර ඇති. ඉතින් මම නොගියම ඒ මිනිස්සුන්ට බණ කියන්නේ කවුද? ඒ නිසා මම ඒ බණ පින්කම් දෙකටම යන්න ඕනේ.”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 192
ISBN No: 9786245941643
Author : Lakshman Koradon
Language : Sinhala
Reviews
There are no reviews yet.