“Akimbo And The Elephants ” නම් මෙම කෘතිය අකිම්බෝ කතා මාලාවේ තවත් කෘතියක් වන අකිම්බෝ සහ අලි ඇත්තු කෘතිය, කුඩා දරුවන් සහ සතුන් අතර ඇති නොමඳ මිත්රත්වය කියා දෙන අපූරු කෘතියකි. වනාන්තරයේ සිටින අලිඇතුන්ගේ ජීවිතවලට හානි සිදුවීම අකිම්බෝට දරාගත නොහැකි කාරණාවකි. දඩයක්කරුවන් නැවැත්වීමට සිදුකළ යුතුව තිබුණේ එකම දෙයකි. ඒ ඔහුම දඩයක්කරුවන් ග්රහණයට ගැනීමට කටයුතු කිරීමයි. මෙම මිත්රත්වයේ බැඳීම ගැන කතුවරයා අපට කියන්නේ ළමුන්ට ම උචිත ඉතා සරල කතන්දරයක අනුසාරයෙනි.
Age Group: 13 – 99 Years
ISBN : 978-624-6586-14-0
No. of Pages : 64
Language: Sinhala
Author : Edna MAlkanthi
Reviews
There are no reviews yet.