“Akimbo and the Lions” නම් මෙම කෘතිය අකිම්බෝ කතා මාලාවේ තවත් කෘතියක් වන අකිම්බෝ සහ සිංහයෝ කෘතිය, කුඩා දරුවන් සහ සතුන් අතර ඇති නොමඳ මිත්රත්වය කියා දෙන අපූරු කෘතියකි. සිංහ පොව්වකු සහ දරුවෙකු අතර ගොඩනැගෙන මෙම මිත්රත්වයේ බැඳීම ගැන කතුවරයා අපට කියන්නේ ළමුන්ට ම උචිත ඉතා සරල කතන්දරයක අනුසාරයෙනි.
“ඇඳට වැටුණු පසු කොහේ හෝ සිංහයෙකුගේ ගෙරවුම් හඬක් ඇසුණු බව ඔහුට විශ්වාසය. සිංහයා නැවතත් පැමිණියාවත්ද? එසේ නම් අද රාත්රීයේ ම ඌ උගුලට හසු කර ගැනීමට තිබූ අවස්ථාව මඟ හැරුණාවත් ද? ඔහු නැවතත් සුපරික්ෂාකාරී ලෙස හඬ ඇසුණු දෙසට තම සවන් යොමු කළේය.
“මට ඔයාව නැති වෙන්නයි යන්නේ. ඔයාටත් මාව නැති වෙන්නයි යන්නේ. ඔයාටත් මාව නැති වෙනව නේද සිම්බෝ…?”
Age Group: 13 -99 Years
No. of Pages: 64
ISBN : 978-624-6586-15-7
Language: Sinhala
Author : Edna MAlkanthi
Reviews
There are no reviews yet.