🔰 ‘විලියම් කුඩා දරුවෙකි. විලියම්ගේ ගෙදර සහ ඔහු දන්නා හඳුනන හැමදෙනාටම ඔහු නිසා විඳින්නට සිදුවන අපල උපද්‍රව ගැන කියැවෙන අපුරු පොතකි, අනේ !අනේ! විලියම්.’
“තමන් අකමැති මඟුල් ගෙදරක යාමට සිදුවන විට ඔහුට හැදෙන අසනීප ඇදහිය නොහැකි තරම් විස්මයජනකය. මුලින් දරුණු හිසරදයකි.එය සුව වන විටම ඊළඟ විනාඩි පහකදී දරුණුම තාලේ බඩේ කැක්කුමකි. එයද නිවසේ අයගේ මැදිහත්වීම සහ තාත්තාගේ තර්ජනාත්මක බැලීම නිසා සුව වුවහොත් ඊළඟ විනාඩි දෙකකදී ඔහුගේ දකුණු කකුල උලුක් වෙයි නිවැසියන්ගේ සිනා සහ උපහාසය මැද ඒ උලුක්කුව විනාඩි දෙකකින් සුවපත් වන විට තවත් විනාඩි පහකින් උලුක්කු වී ඇත්තේ දකුණු කකුල නොව වම් කකුල බව විලියම්ට වහා සිහිපත් වී වේදනාවෙන් මොර දෙයි. ”
Age Group : 13 -99 Years
No. of Pages : 268
ISBN : 978-955-33-0954-9
Language : Sinhala
Reviews
There are no reviews yet.