2014 වර්ෂයේදී ජාතික යෞවන සම්මානය, සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්මානය සහ ගම්පහ දිස්ත්‍රික් සාහිත්‍ය සම්මානය දිනාගත් නවකතාව
“මීගහ කුඹුර ඉහත්තාවේ තිබුණු ඇට්ටේරියා යාය සුදු පාට සළුවක් පොරවපු ගානට එළිය දෙනවා. හමාගෙන ආපු සුදු පාට හීන් මල් සුවඳ කාගෙත් හිත්වලට හීන් මල් සුවඳ කාගෙත් හිත්වලට ගෙනාවෙ සැනසීමක්. ඇට්ටේරියා යායේ මේ මල් පිපුණු දවසක් සිරිමල් එතනටත් මතක නෑ. මේ තරම් ලස්සනක් කිසිම මලකින් දැක්කෙ නෑ කියලා ඇය කල්පනා කළා.
බණ්ඩිරාලත් කදුළු පිරිච්ච ඇස් වලින් කවියකට මුල පිරුවෙ ඇට්ටේරියා මල් සුවඳින් මත් වෙලා.
පිපි මල් රෑනේ සුවඳ හෙළාපන් රජ මඟුලක් ළංවෙයි
කඳුළැල් මොකටෙයි මුතුඇට ඇත්නම් කාගෙත් හිත තුටුවෙයි
ගඟුලැල් පරයා දඹදෙණි පුරයේ සෙනෙහස ගොඩග ගැලුවයි
සිරිමල් එතනා කළ පින් පල දී අද සතුටින් හිනැහෙයි ”
Age Group: 13 -99 Years
No. of Pages: 159
ISBN : 978-624-6586-10-2
Language: Sinhala
Reviews
There are no reviews yet.