සඳ තරණය කළ හැකි බව මීට දශක ගණනාවකට පෙර මිනිසුන් විශ්වාස කළේ නැත. එහෙත් පසු කලෙකදී මිනිසා නිරුපද්‍රිතව සඳ තරණය කළේය. මේ ලෝකයේ කළ නොහැකි යැයි මිනිසාම සිතූ බොහෝමයක් දෑ කළ හැකි බව මිනිසාම යළි යථාර්ථයක් බවට පත් කොට සාධක සහිතව ඔප්පු කරන ලද්දේ තම ආත්ම විශ්වාසය නිසාම බව පසක් කරලමිනි.
බියවිය යුතු කාරනා අවම වේ. ආත්ම ශක්තියෙන් පිරිපුන් මිනිසාට විශ්වයේ ශක්තිය කෙරෙහි අනුගතවීම අසීරු කාරණයක් නොවේ.ඔබ ඔබවම ගවේෂණය කරන්න. මිනිසාගේ චිත්ත ශක්තිය කෙරෙහි වන අසීමිත බලය විශ්වාස කරන්න. ඒ අනුව ක්‍රියාත්මක වන්න ජයග්‍රහණය නියතය.
Age Group: 13 -99 Years
No. of Pages: 152
ISBN : 978-955-33-0657-9
Language: Sinhala
Reviews
There are no reviews yet.