“අද පවතින කලබලකාරී සමාජ රටාව තුළ දරුවන් ඇදගෙන හැල්මේ දුවන මවුපියනට යමක් තේරුම් කර දීම අරමුණ කරගත්,
ළමාකම තුළ සැඟවී ඇති කුසලතා ඔපවත් කෙරෙන ආකාරය මෙන්ම මිනිසත්කම හොඳින් ඉස්මතු කෙරෙන මෙම ග්‍රන්ථය වැඩිහිටි සමාජයට ද වැදගත් පණිවුඩයක් ලබා දී ඇත.”
ළමා මනස හොඳින් වටහා ගත් ගුරුවරියක් ලෙසින් සාහිත්‍යකරණයට පිවිසෙන ලේඛිකාව සමාජ පරිසරය තුළ දරුවන් විඳවන ඛේදනීය බව කතිකාවතක් ලෙස ගෙනහැර පාමින් ග්රන්ථයට එක්කර ඇති සාධාරණත්වය අගය කළ යුතුමය.
Age Group : 13 – 99 Years
No. of Pages : 80
ISBN : 978-624-6586-33-1
Language : Sinhala
Reviews
There are no reviews yet.