ලින් ඇන්ඩ්‍රිව්ස් එක්සත් රාජධානියෙහි වැඩිම පොත් අලෙවි වන ගත් කතුවරුන් සිය දෙනාගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නියකි
(The Sunday Times No.1 Bestselling Author)
නැව් හිමියෙකුගේ දියණියක වන ජෙසිකා බ්‍රෙනන් දහනව හැවිරිදි වියට පා තබන විට ඇගේ ලෝකය මුළුමනින්ම කඩා වැටෙයි. පියා මුහුදු අනතුරකින් අහිමි වීමෙන් දැඩි ශෝකයක් ලබන විටම සිදුවන මවගේ මරණය තවත් ඇයට දරා ගත නොහැකි තරම්ය. ඉන් පසුව දැනගන්නට ලැබෙන්නේ පවුලේ ව්‍යාපාර ද නැවත ගොඩනැගිය නොහැකි ලෙස බිඳ වැටී ඇති බවයි. නමුත් තවත් ඛේදවාචකයක් ඇයව ලුහුබැඳීමට බලා සිටියි ඔවුන්ට යමක් ඉතිරිව ඇති යමක් වේ නම් එකම සොහොයුරා එය සූදු කෙළියට වැය කිරීමට අදිටන් කර ඇත
මෙතෙක් කල් සුරක්ෂිත බව හා සුවපහසු බව හා සුවපහසු දිවියක් ගැන පමණක් දැන සිටි තරුණ යුවතිය එක්වරම කිසිදු හිතමිතුරෙකු නොමැතිව හුදකලා වෙයි. නමුත් ජෙස් තම දෛවයට එරෙහිව සටන් කරන්නීය. හිස් වැසුම් සැරසිලි සඳහා සායම් කැවු පිහාටු ව්‍යාපාරයක් මගින් ජෙස් ඇයට පමණක් නොව ටිලී නම් ඇය හදා වඩා ගත් අසරණ වීදි දැරියටත් සොහොයුරු පැට්රික්ටත් නැවත සුවපහසු ජීවිතයක් ඇති කරයි.
මේ දිග හැරෙන්නේ ඛේදවාචකයන් හමුවේ ඇගේ දිවියේ කුතුහලය පිරි කතා පුවතයි
Age Group: 13 – 99 Years
No. of Pages: 432
ISBN : 978-624-6451-73-8
Author – Wasantha Pigera
Language: Sinhala
Reviews
There are no reviews yet.