“ගසකින්, ගිලිහී වැටෙන වියළි පතක කුරු කුරු හඬ, නිශාචර පක්ෂියෙකු පියාසලන විට නැංවෙන පියාපත් හඬ, පොළොවේ වියළි පත් මතින් ඇදෙන උරගයකුගේ සර සර හඬ තබා ඇයගේම පා පියවරයන්ගේ හඬින් පවා මාතංගිනී බියට පත් වූවාය. දැඩි සිත නොසොල්වා ගනිමින්, විටෙන් විට යාඥා මුමුනන්නී ඇගේ ඉෂ්ට දේවතාවාගේ නම අඬගසමින් ඇවිද යන්නීය.”
Age Group: 13 -99 Years
No. of Pages: 144
ISBN : 978-624-6586-05-8
Author – Gayani Guruge
Language: Sinhala
Reviews
There are no reviews yet.