සම්භාව්‍ය විශ්ව සාහිත්‍යධරයෙකු වූ ප්‍රංශ මහා ගත්කරු, ඇලෙක්සැන්ඩර් ඩුමාස් නවකතා ලොවේ මහත් පෙරළියක් සිදු කළේය.
පුරා වසර 40 ක් තිස්සේ ලේඛන කලාවෙහි නිරතවූ මොහු මීට වසර 185 කට පමණ පෙර ලියූ මෙම සිදුවීම් පෙළ අදටත් අප සිත් සසල කරවයි.
“අනේ! දෙයියනේ… මොකද්ද මට මේ සිද්ධ වුණේ? මං කාටවත් කිසිම වරදක් කළේ නැහැ. එහෙව් ඇයි මට මෙහෙම දඬුවම් දෙන්නේ? විල්ෆෝට් මහත්මයා තමයි හැමදේම දන්නෙ. ඒත්! කොහොමද පණිවිඩයක් යවන්නේ? අපරාදේ… මං ඒ මිනිහා ගැන විශ්වාස කරපු එක තමයි ලොකුම වැරැද්ද. මෙහෙම දෙයක් වෙයි කියලා කල් තියා දැනගෙන හිටියා නම් මට මූදට පැනලා බේරෙන්න හොඳටෝම ඉඩ තිබුණා. එහෙම පැන ගත්තා නම් පිට රටකට ගිහිං මර්සිවයි, තාත්තාවයි ගෙන්නවා ගෙන සැපට ජීවත් වෙනවානේ. මොකද්ද මං මේ කරගත්තේ?” ඔහු හඬමින් ගොස් පිදුරු ඇඳ මතට ඇද වැටුණේය. ”
Age Group: 13 – 99 Years
No. of Pages: 368
ISBN : 978-955-676-906-7
Adapted by Soma T. Perera
Language : Sinhala
Reviews
There are no reviews yet.