රස වින්දනයේත්, උපදේශනයේත් සංයෝජනයෙන් තවත් කතාන්දරයක් නිර්මාණය කිරීමට මානසික පෝෂණය සපයනු ලැබීම ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියෝ ටෝල්ස්ටෝයිගේ ළමා කතාන්දරවල දක්නා සුවිශේෂත්වයකි.
වර්තමාන ළමා පරපුරෙහි රස වින්දනය උදෙසා මෙන්ම ඔවුන් කෙරෙන් මතු අනාගතයේ සිංහල සාහිත්‍ය පෝෂණයට ලේඛකයින් සුදානම් කිරීම උදෙසා මෙම පරිවර්තනය ළමා සාහිත්‍යයට මනා පිටුවහලක් සපයමින් කුසලතාවයන් පෝෂණය කිරීමට මඟ පෙන්වයි.
මම දැන් දවසින් දවස මහලු වේවි ඔත්පල වේවී මරණයට කිට්ටු වෙනවා මැරෙන්න කලින් තව එක් වතාවක්වත් මගේ ආදරණීය පුතා දැකගන්න මම ලොකු ආසාවකිනුයි ඉන්නේ එකම එක දවසක ඇවිත් මාත් එක්ක කතා කරලා අවසාන වතාවට කතා කරලා මාව පස්වලට යට කරලා දෙවියන් වහන්සොගේ කැමැත්ත නම් ආපසු හමුදා සේවයට යන්න මම ඒ ගමනට ඔයාට ආශීර්වාද කරන්නම්
Age Group: 13 -99 Years
No. of Pages:152
ISBN :978-624-6451-38-7
Language : Sinhala
Reviews
There are no reviews yet.