අසාමාන්‍ය පුද්ගලයකුගේ අපූර්ව දිවිසැරිය
“දවසක් මං පාරෙ ඇවිදගෙන යනකොට ඉස්කෝලෙ ඉඳල කාරෙකක් ඇවිත් මා ළඟින් නැවැත්තුව. කාරෙකේ හිටපු හාදය මගේ නම ඇහුව, මං නම කිව්ව. ඊළඟට එයා ඇහුවෙ මගේ ඉස්කෝලෙ මොකක්ද කියල. එයා මාව වැඩිය දැකල නැත්තෙ මොකද කියලත් ඇහුව. මං යන්නෙ ආබාධිත ඉස්කෝලෙට කියල කිව්වම මිනිහ මගෙන් අහනව මං කවදාවත් ෆුට්බෝල් සෙල්ලම් කරල නැද්ද කියල, මං ඔළුව හෙල්ලුව. මට කියන්න තිබුණ මං කොල්ලො එක්ක සෙල්ලම් කරල තියෙනව ඒත් ඒගොල්ලො මට කවදාවත් සෙල්ලම් කරන්න ඉඩදීල නැහැයි කියල. ඒත් එහෙම කියන්න හොඳ නැහැයි හිතුණු නිසා මං නිකං ඔළුව හෙලවූවා විතරයි.”
Age Group : 18 – 99 Years
No. of Pages : 272
Language : Sinhala
Reviews
There are no reviews yet.